Neo-fk / sub-muxer

* ගොඩක් අය හොයන දෙයක් තමයි telegram එකෙන් ගත්ත film එකකට උපසිරැසි file එක set කරගන්නේ කොහොමද කියන එක. * මේ ප්‍රශ්නේ තියෙන්නේ phone[📱📱] වලින් film[📽📽] බලන අයට තමයි. * මේ bot ට පුලුවන් අපේ video file එකට subtitle file(.ass file or .srt file) එක ලස්සනට set කරලා දෙන්න. * හැබයි ඔය මෙ බොට් deploy කරන්න කලින් ඔයගෙ chat id එක register කරලා තියෙන්න ඕන. 😁😁

Geek Repo:Geek Repo

Github PK Tool:Github PK Tool

Neo-fk/sub-muxer Stargazers