Hasintha-Nirmal / creat-pluging

Geek Repo:Geek Repo

Github PK Tool:Github PK Tool

😻How To Create Own Whatsapp Bot plugging!!

logo

Github Account එකක් තාම හදාගෙන නැත්නම් පහල Link එකෙන් හදාගන්න

https://github.com/signup

🎭අද අපි බලන්න යන්නෙ කොහොමද ඔයා දෙන Command එකට ඔයා දෙන Reply එක එන්න Plugging එකක් හදන්නෙ කියලා

✒[STEP O1]

🔳පළමුව ඔයා උඩ තියෙන Repo එකට ගිහින් ඒකෙ තියෙන Coppy This Code එක Coppy කරගන්න ඕන

✒[STEP 02]

🔳කෝඩ් එක කොපි කරගත්තට පස්සෙ ඔයා පහල Button එක ඔබලා Gists එකට Login වෙන්න.

🔏වීඩියො එකේ විදිහට ඉතුරු ටික හදාගන්න🙂

$ මොනවා හරි ගැටලුවක් ආවොත් පහල Number එක දාන්නම් Whatsapp ඇවිත් අහන්න පුලුවන් උදව්වක් දෙන්නම්🙇

About